දේශීය පුවත්

අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතු හි නිරතව සිටි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මිය ගොස් තිබේ. අද උදෑසන ඔහු ආධුනික භටයින් පුහුණු කිරීමේදී අඩි දහදාහක් පමණ ඉහළ සිට පහළට පැනීමෙන් මෙම අනතුර සිදු වී...

ඇමරිකානු ආරක්ෂක ගිවිසුම (සෝෆා) පිළිබඳ සාකච්ඡා ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා ප‍්‍රකාශයට පත් වන තෙක් අත්හිටුවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තාවේ. මේ බව මෙරට ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට දන්වා තිබේ. මෙම ආරක්ෂක ගිවිස...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි කොටි ඩයස්පෝරාවේ ජාත්‍යන්තර මෙහෙයුම සැප්තැම්බර් 7 දා ජිනීවා නුවරදී ආරම්භ කිරීමට තීරණය කර ඇත. මේ සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සූකා, චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ, හිටපු බීබීසී වාර්තාකාර ප‍්‍රැන්සිස් හැරිසන්, ගෝලීය ද්‍රවිඩ සංසදයේ ...

දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීම සම්බන්ධයෙන් විරෝධය පල කොට සිටියද මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වමින් යාපනය පුරා පෝස්ටර් අලවා තිබේ. මේ අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යාපනය නගරයේ පිහිටුවන ලද පක්ෂ කාර්යාලය මුල් කරගෙන...

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්ඝෝ කිරීම තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තවදුරටත් තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මේ වන විට ගෝඨාභය මහතා රටේ ජනාධිපති කර ගැනීමට ජාති, ආගම්, පක්...

පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පක්ෂ ...

දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවලට මේ මස 27 වන දින විසඳුම නොලැබුණ හොත් සැප්තැම්බර් 02 වන දින මාරාන්තික උපවාසනයක් ආරම්භ කරන බව ත්‍රිවිධ හමුදා පොලිස් හා විශේෂ කාර්ය බලකා දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය සදහන් කරයි. දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ...

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දී තිබේ. ඉහත ලිපිය...

නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිබඳව  ඇමරිකා එක්සත්  ජනපදය තානාපති කාර්යාලය නිකුත් නිවේදනයක් දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එහි දැක්වෙන්නේ යුධ හමුදාපතිවරයා ලෙස  ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි. කෙසේ වෙතත් ඇමරිකාවේ මෙම...

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද අක්ත පත්‍ර භාරදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නෝර්වේ, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල් සඳහා නව තානාපතිවරියන් මෙලෙස පත් කර ඇති බවයි. ට්‍රීන් එස්කඩෙල් මහත්මිය නෝ...

ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් කොට ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ දෙපිරිසක් අතර ඇති වී තිබෙන අර්බූදයක් නිසා යළිත් එම පක්ෂය දෙකඩ වීමට ආසන්නයේ පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු පැවසීය. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය  රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසුව ...

සහරාන් සමග නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ ජේ එම් අයි සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අම්පාරේදි අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළ...

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ප්‍රචාරක මෙහෙයුම් කරගෙන යන රජයේ ප්‍රබලයෙකු ඇමැතිවරයෙක් කොළඹට නුදුරු ත්‍රාසජනක ක්‍රියාදාම පුහුණුකරන හෝටලයකදී තම අමාත්‍යංශයට අයත් අධ්‍යක්ෂකවරුන්ට ඉලක්කයට වෙඩි තැබීම් ඇතුළු ත්‍රාසජනක පුහුණුවීම් කර ඇතැයි අනාවරණය වෙයි. මෙම සියලු පුහුණුවීම් සඳහා වියදම් ද...

ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප ඇතුළු සමාජ මාධ්‍ය භාවිත නොකර ජනතාවට සේවය කරන්නැයි ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය. ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ආණ්ඩුකාරවරයා මේ බව පැවැසීය. “ඌව කියන්නේ ද...

රටේ නායකයා තෝරාගැනීමේ අවස්ථාවේදී මෙරට මහා සංඝරත්නයේ හඬට ඇහුන්කම්දී තීරණ ගන්නා ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මා ඔය ශ්‍රී විජය සුනන්දාරාමයේ ඉදි කෙරෙන ප්‍රතිමාවකට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේය. මෙව...

නව හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඔහු ශ්‍රී ලංකා යුදු හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වෙයි. මේ වන විට ඔහු යුද හමුදා මාණ්ඩ...

ඇමැති සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සැලසුම් කොට ඇති බව වාර්තා වේ. එවක එ.ජා.ප. නායකයාව සිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම පිළ...

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් නොකෙරෙන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඇමරිකානු තානාපති කාර්යාලය රජයට බලපෑම් එල්ල කර ඇත. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට ලබාදී තිබූ සේවා දිගුව අවසන්ව ඊයේ (18 ...

තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) සවස 4ට අරලියගහ මන්දිරයේ දී රැස්වීමට නියමිතය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ සීතල යුද්ධය පෙරේදා (17දා) වනවිට ගල උඩ සටනක් බවට පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති අතර ඊට අදාළව සිකුරාදා සහ සෙනසුරාදා පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ. සිකුරාදා සවස අරලියගහ මන්දිරයේදී පැවති එජාප ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...