දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ප්‍රචාරක මෙහෙයුම් කරගෙන යන රජයේ ප්‍රබලයෙකු ඇමැතිවරයෙක් කොළඹට නුදුරු ත්‍රාසජනක ක්‍රියාදාම පුහුණුකරන හෝටලයකදී තම අමාත්‍යංශයට අයත් අධ්‍යක්ෂකවරුන්ට ඉලක්කයට වෙඩි තැබීම් ඇතුළු ත්‍රාසජනක පුහුණුවීම් කර ඇතැයි අනාවරණය වෙයි. මෙම සියලු පුහුණුවීම් සඳහා වියදම් දරා ඇත්තේ රජයයි.

එකී පුහුණුව සති අන්තයේදී නායකත්ව වැඩමුළුවක් ලෙස පැවැත්වෙන අතර මෙහිදී කඹ දිගේ ගඟක් හරහා යාම ආදි පුහුණුවක් ලබාදෙන බවත් එම පුහුණුවට යන අධ්‍යක්ෂවරයෙක් අනාවරණය කළේය.

මීට පෙරදීත් මෙවැනිම වැඩමුළු තිබ්බා. එතැනදී ස්ථිර නොකරපු අයවත් ගෙන්නුවා. ඇමැතිගේ ෆේස්බුක් පෝස්ට් ෂෙයා කළොත් ඔවුන්ට රස්සාව ස්ථීර කරන බවත්, කියලා තිබුණා යැයි පුහුණුවට කලින් වතාවේ ගිය නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More