දේශීය පුවත්

කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලනඥයකු වන වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ නව දිල්ලි පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළකරමින් නවදිල්ලි නුවර පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් පක්ෂ නායකයන්ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසට මන්ත්‍රීවරයා හමුවීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වෙයි. කථානායකවරයා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ...

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට සය පුද්ගල කමිටුවක් පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් මෙලෙස නම් කර ඇත....

නව රජයේ සම්පූර්ණ ඇමති මණ්ඩලය මේ වන 53 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතා සමග කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර ඊයේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබීය. කැබිනට් ඇමතිවරුන් 16 දෙනෙකු , රාජ්‍ය ඇමතිවරුන් 35 දෙනෙ...

එල්.ටී.ටි. මහ විරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව අත් පත්‍රීකා මුද්‍රණය කර වතුකරයේ බෙදා හැරී තරුණයින් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය මගින් ඊයේ(27) රාත්‍රියේ සැක පිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසීය. බගවන්තලාව ටින්සින් නගරයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් අදාල අත් පත්...

වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය හා හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියක හැටියට කටයුතු කළ තුෂාරා විතාරණ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි අද (28) පෙනීසිටින්නැයි කැඳවීමක් ලැබී තිබේ. කටඋත්තරයක් ලබාගැනීම සඳහා මෙසේ අපරාධ පරීක...

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් ඊයේ (27දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා වෙත ලැබුණ බව කථානායක කාර්යාලය නිව...

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. කෙසේ වෙතත් මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙත තනතුරක් හිමිනොවුණි. පසුගිය දින කිහිපයේදී ව...

රණවිරුවන් සිරගත කරමින් බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීමට ගෙනගිය වැඩපිළිවෙළට අධිකරණ විනිසුරුවරුන් පස් දෙනකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හවුල් බවත් ඒ බව සාක්ෂි සහිතව ඉදිරියේ දී ජනාධිපති විමර්ශන කොමිසමක දී හෙළි කිරීමට තමා සූදානම් බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේ...

ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු වෙත දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධූර ලබාදීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (27) සිදුකෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් වෙත මෙම පත්වීම් ලිපි පිරිනැමීම සිදුවිය. යන මහත්ම මහත්මීහු මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා අතින් පත්ව...

උතුරේ ස්ථාන 70කට ආසන්න ප්‍රමාණයක ඊයේ 27 මහවිරු උත්සව සංවිධානය කර සමරා ඇති  අතර ඒ සඳහා කතෝලික සහ හින්දු පූජකවරුන් ද පළාත්වල දේශපාලනඥයින් ද සහභාගී වී ඇති බව වාර්තාවේ. මන්නාරම, මුලතිව්, කිළිනොච්චි, යාපනය හා වවුනියාව යන සෑම ප්‍රදේශයකම ඊයේ රාත්‍රීයේ විශේෂයෙන් සූදානම් කරණ ලද ස්ථානවල මෙම මහවිරු සැමරු...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මෙරටට පිටුවහල් කිරීම ස්විස් රජය ප‍්‍රතික්ෂේප කර ඇත. ස්විස් නඩු අධ්‍යක්ෂ කාර්යාලයේ ආරංචි මාර්ග පැවසුවේ ස්විස් නීති රීති අනුව ඔහු සහ පවුලේ් අය ආපසු ශී‍්‍ර ලංකාවට එවීම තහනම් බවයි. නිශාන්ත සිල්වාට එරෙහිව ...

පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සහල් තොග අලුත් සහල්වලට මිශ්‍ර කර රට පුරා විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් සිදු කළ බව කියන පොළොන්නරුව සිංහපුර නව රත්න සහල් නිෂ්පාදනාගාරයට මුද්‍රා තබා ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ ​පොලිසිය ඊයේ (27 වැනිදා) දහවල් මෙම පි...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ආණ්ඩුව සම්බන්ධයෙන් මෙරට දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත පළ කරමින් සිටී. එහිදී බොහෝදෙනා පෙන්වා දෙන්නේ පවතින පාර්ලිමේන්තුව තුළින් අමාත්‍යවරුන් තොරාගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවුවද ඔහු එය ඉතාමත් ප්‍රශංසනීය ආකාරයෙන් සිදුකර ඇති බවයි. ...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් අනුව දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු නිරත වන ප්‍රථම විදේශ සංචාරය ද මෙය වේ. ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ජනාධිප...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ලැබ ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති පළමු කැබිනට් හමුවේදී අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම තනතුරට පත් කි...

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි වභාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කා...

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා ඉදිරියේදී කොමිෂන් සභාවක් පත්කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. එසේම රටේ උන්නතිය වෙනුවෙන් තීරණ ගන්නා රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති සම්පාදය කිරීමට කටයුතු කරන ...

පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දියාවේ සහය ලබාදෙන ලෙස ඉල්ලා අද (27දා) ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සංදේශයක් භාරදීම සිදුවිය. මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් මෙම සංදේශ භාරදීම සිදුවූ අතර එම සංදේශය මගින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ...

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. එම නාම ලේඛනය පහත පරිදි වේ. 01- එස්.එම්. මොහොමඞ් මහත්මිය – සංචාරක සහ ගුවන් සේවා 02- ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...