දේශීය පුවත්

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
එම නාම ලේඛනය පහත පරිදි වේ.

01- එස්.එම්. මොහොමඞ් මහත්මිය – සංචාරක සහ ගුවන් සේවා
02- ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග
03- ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ
04- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම
05- ජේ.ඒ. රංජිත් මහතා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ
06- ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන
07- එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – මගී ප්‍රවාහන කළමනාකරණ
08- ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
09- වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල හා බලශක්ති
10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – වරාය හා නාවික කටයුතු
11- එස්.හෙට්ටිආරච්චි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
12- ආර්.පී. ආර්යසිංහ මහතා – විදේශ සබඳතා
13- ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
14- ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය- පරිසර හා වනජීවි සම්පත්
15- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන
16- එම්.පී.ඩී.යු.කේ. මාපා පතිරණ මහතා – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන
17- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර හා ජලජ සම්පත්
18- පී.එස්.එම්. චාල්ස් මහත්මිය – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා
19- එන්.බී. මොන්ටි රණතුංග මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන
20- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More