වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය හා හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියක හැටියට කටයුතු කළ තුෂාරා විතාරණ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි අද (28) පෙනීසිටින්නැයි කැඳවීමක් ලැබී තිබේ.
කටඋත්තරයක් ලබාගැනීම සඳහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) පැමිණෙන්නැයි තමාට දුරකථනයෙන් දැනුම් දුන් නමුත් හදිසියේම තමාට එන්නට නොහැකි බව කී පසු හෙට දිනයේ පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තු නිලධාරින් නැවත දැනුම් දුන්නේ යැයි විතාරණ මහත්මිය පුවත්පතකට පැවැසීය.
තමා කැඳවීමට හේතුව විමසූ විට කටඋත්තරයක් ලබාගැනීමට යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවැසී යැයි ද ඇය කීවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...