දේශීය පුවත්

ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු වෙත දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධූර ලබාදීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (27) සිදුකෙරිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් වෙත මෙම පත්වීම් ලිපි පිරිනැමීම සිදුවිය.

යන මහත්ම මහත්මීහු මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලබාගත්හ.


සම්පූර්ණ නාම ලෙඛනය පහතින්

කොළඹ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ

ගම්පහ දස්ති‍්‍රක්ක සම්බන්ධීකාරක කමිටුවේ සභාපති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ

කළුතර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති පියල් නිශාන්ත

මහනුවර දිස්ති‍්‍රක්ක සම්බන්ධීකාරක කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම

මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති ලක්ෂ්මන් වසන්ත පෙරේරා

මොණරාගල දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති සුමේධා ජී. ජයසේන

නුවරඑළිය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති මුත්තු සිවලිංගම්

ගාල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති චන්දිම වීරක්කොඩි

මාතර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති නිරෝෂන් පේ‍්‍රමරත්න

යාපනය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති අංගජන් රාමනාදන්

මන්නාරම දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටු සභාපති කාදර් මස්තාන්

මඩකලපුව දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති එස්.වියලේන්ද්‍රන්

අම්පාර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති ශ‍්‍රියාණි විජේවික‍්‍රම

අනුරාධපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වීරකුමාර දිසානායක

බදුල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති තේනුක විදානගමගේ

කෑගල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල

රත්නපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති දුනේෂ් ගන්කන්ද



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More