පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දියාවේ සහය ලබාදෙන ලෙස ඉල්ලා අද (27දා) ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සංදේශයක් භාරදීම සිදුවිය.
මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් මෙම සංදේශ භාරදීම සිදුවූ අතර එම සංදේශය මගින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ සහය ලබාදෙන ලෙසට මෙම සංදේශය මගින් ඉල්ලා සිටි බවද පූජ්‍ය ජබුරේවල චන්ද්‍රරතන හිමියෝ අවධාරණය කළහ.
පළාත් සභා ක්‍රමය ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප රටට ලබාදුන් දෙයක් බවත්, එය මේ වන විට සුදු අලියෙකු බවට පත්ව තිබෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...