පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා ඉදිරියේදී කොමිෂන් සභාවක් පත්කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
එසේම රටේ උන්නතිය වෙනුවෙන් තීරණ ගන්නා රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති සම්පාදය කිරීමට කටයුතු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...