දේශීය පුවත්

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

කෙසේ වෙතත් මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙත තනතුරක් හිමිනොවුණි.

පසුගිය දින කිහිපයේදී වාර්තා වූයේ සෞඛ්‍ය ලේකම් තනතුර පාදෙනිය මහතාට ලබාදීමට රජයෙන් යෝජනා වී ඇති බවයි. එය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද තහවුරු කළේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම් තනතුර සඳහා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කර තිබුණි.



One thought on “පාදෙනියට සෞඛ්‍ය ලේකම් තනතුර නෑ”

  1. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට කොතැනක සිටියත් ඔහුගේ සේවය එකසේ ලබා දෙන්නට පිළිවනි. ඔහු චාල්ස් මහත්මියට තමන්ගේ නොමසුරු සහයෝගය ලබාදෙන බව අපට විශ්වාසයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More