දේශීය පුවත්

තමන් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පමණක් පැයක පමණ ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණ  බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙම සාකච්ඡාවේදි ඉතාමත් වැදගත් කරුණු පිළිබඳව සාකච්ධා වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ලබන වසර සඳහා වන අයවැය මහා මැතිවරණයෙන් පසුව පවත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ වියදම් දැරීමට පසුගිය ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් අතර ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණය දක්...

මැතිවරණ පරාජයෙන් පසු එජාපය තුළ විවිධ අදහස් මතුවෙමින් පවතී. ඒ අනුව ප්‍රධාන චෝදනාවක් වන්නේ පසුගිය කාලය පුරා සිංහල බෞද්ධ බලවේග එජාපයෙන් ඈත්ව ඇති බව ය. ඉහළ පෙළේ නායකයන් මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කරන්නට පෙළඹී තිබීම නිසා බෞද්ධ ජනතාව පක්ෂයෙන් ඈත් වූ බව මේ වනවිට එජාප මන්ත්‍රීවරු පවා ප්‍රසිද්ධි...

විපක්ෂ නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට, රනිල් වික‍්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සමග පැවති හමුවකදී, රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ. අදාල හමුව සදහා කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම එජාප නියෝජ්‍ය නා...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්විස්ටර්ලන්තයේ හේග් නුවර අන්තර්ජාතික අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීම සඳහා කොටි ඩයස්පෝරාව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගේ සහාය ලබා ගැනීමට සැලසුම් කරන බව අනාවරණය වී ඇත. ඒ සඳහා කොටි ඩයස්පෝරාවේ මෙහෙයවීම් මත බ්‍රිතාන්‍ය ද්‍රවිඩ නීතිවේදී සමාගමක නීතිවේ...

රහස්‌ පොලිසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ශානි අබේසේකර කටයුතු කළ සමයේ යුද සහ නාවික නිලධාරීන් 48 දෙනකු අත්අඩංගුවට ගත්තේ කෙසේද යන්න ගැන විමර්ශනයක්‌ කිරීමට රජය තීරණය කර ඇත. අත්අඩංගුවට ගත් නිලධාරීන් අතර හමුදා බුද්ධි සේවාවේ ප්‍රධානියකුව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරද වෙයි මෙම නිලධාරීන්ගෙන් හත් දෙනකු ත...

පසුගිය ජනාධිපතිවරණ සමයේ ගුවන්තොටුපළේ ලබා දුන් සියළු අවිධිමත් පත්වීම් වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ. එම කාලයේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ පත්වීම් 200ක් පමණ ලබාදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි. පසුගය ජනපතිවරණ සම...

ජානිපෙ ජාතික සංවිධායක, ජයන්ත සමරවීර මැතිතුමා අද (29) බත්තරමුල්ල, සොබාදම් පියස පිහිටි පරිසර අමාත්‍යාංශයේදී පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගත්තේය. මෙම‍ අවසථාවට මහා සංඝරත්නය, ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ,ජානිපෙ ප්‍රධාන ලේකම් පී.ඒ.එස් විජේසිරි, උදයශාන්ත ගුණසේකර, නිරෝෂ්න් ප්‍රේමරත්න යන ප...

ඉදිරි කාලයේ පැවැත්වෙන මහා ඡන්දයකදී එක්සත් ජාතික පක්‍ෂය සතු ඉතුරු පළාත් ටිකත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වෙන බව ස්ථිර වශයෙන්ම කිවහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි. එක්සත් ජාතික පක්‍ෂයට උදාවෙන කලදසාව තමා මුල සිටම හොඳින් දැනසිටි බව කී විජයදාස රාජපක්‍ෂ මහතා එජාපය ...

‍ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගෙන ගිය බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට තානාපති කාර්යාලයේ සහයක් මෙතෙක් ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ අතර ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද අද(29) සිය අමාත්‍යංශයේ වැඩ භාර ගනිමින...

ඉකුත් මහමැතිවරණය පරාජය වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර හිමිකරගත් පුද්ගලයින්ට නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීම අනුමත කළ නොහැකි බව යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ...

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වීම් දී රට පුරා සේවයේ යෙදුණු 2273 ක් ස්ථිර කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් එජාප පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ (28) ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී හම්බන්තොට ...

මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතුවලට මැදිහත්වන දේශීය මෙන්ම විදේශීය රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාකලාපයන් පිළිබදව සෙවීමට විශේෂ විමර්ශනයක් කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක නව ණය මුදලක් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය. නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව මෙම ණය මුදල ප්‍රකාශයට පත්කළේ...

තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනයක් කර ඇත. සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද දහවල් පැවැත්වුණි....

නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස පෙරේදා (27 වැනිදා) දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් එම ධුරයන් අත්හැර එදිනම රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇත. කාංචන විජේසේකර පළමුව දිවුරුම් දුන්නේ ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති ලෙසය. පසුව ඔහු...

ඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරියේදී සිදුවිය. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් කෙටි සටහනක තබන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි ජනපති ගෝඨාභය ර...

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු යවන ලද ලිපියේ සඳහන් වෙතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණ කොමිසමේ නිල කා...

තමාගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළ බවත් ඉන්දියාව සමග ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරිය ඉදිරිපිටදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ඉන්දීය සංචාරයට එක්ව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීම වෙනුවෙන් හයි...

බොරු විදුලි හිඟයක් මවා පා විදුලිබල මණ්ඩලයට රු. බිලියන ගණනක පාඩුවක් සිදුකළ හිටපු විදුලිබල ඇමැති රවි කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ යන දෙදෙනාට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ම...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...