ඉදිරි කාලයේ පැවැත්වෙන මහා ඡන්දයකදී එක්සත් ජාතික පක්‍ෂය සතු ඉතුරු පළාත් ටිකත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වෙන බව ස්ථිර වශයෙන්ම කිවහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂයට උදාවෙන කලදසාව තමා මුල සිටම හොඳින් දැනසිටි බව කී විජයදාස රාජපක්‍ෂ මහතා එජාපය ගොඩගැනීමට දැන් කිසිවෙකුට කළ නොහැකි යැයිද සඳහන් කළේය.
එජාපයේ එකිනෙකා කුලල්කෑම් හටගෙන ඇත්තේ පක්‍ෂ නායකකම ලබාගැනීම සඳහා බවද හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් එජාප නායකත්වය ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවන බවද හෙතෙම කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...