ඉකුත් මහමැතිවරණය පරාජය වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර හිමිකරගත් පුද්ගලයින්ට නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීම අනුමත කළ නොහැකි බව යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේද පැවසීය.
“ජාතික ලැයිස්තුව සොරාගත්තා. ජනතාව ප්‍රතික්ෂේප කළ අයට මන්ත්‍රිධුර දුන්නා. ඔවුන්ට රාජ්‍ය ඇමතිධුර ලබාදීම වැරදියි“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...