විපක්ෂ නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට, රනිල් වික‍්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සමග පැවති හමුවකදී, රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.
අදාල හමුව සදහා කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී වී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා ද මෙම කරුණු තහවුරු කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...