රහස් පොලිසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ශානි අබේසේකර කටයුතු කළ සමයේ යුද සහ නාවික නිලධාරීන් 48 දෙනකු අත්අඩංගුවට ගත්තේ කෙසේද යන්න ගැන විමර්ශනයක් කිරීමට රජය තීරණය කර ඇත.
අත්අඩංගුවට ගත් නිලධාරීන් අතර හමුදා බුද්ධි සේවාවේ ප්‍රධානියකුව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරද වෙයි මෙම නිලධාරීන්ගෙන් හත් දෙනකු තවදුරටත් අත්අඩංගුවේ පත්වන අතර 41 දෙනකු ඇපමත මුදාහැර තිබේ.
එම නිලධාරීන්ගේ භාර්යාවන්ට පවා රහස් පොලිසිය තර්ජනය කර බලහත්කාරයෙන් කටඋත්තර ලබාගැනීමට උත්සාහ කර ඇතැයි අනාවරණය වී ඇත. එම නිලධාරීන් කවුදැයි රජයේ ඉහළ බලධාරීන්ට වාර්තා වී තිබේ.
එසේම අත්අඩංගුවට ගනු ලැබූ නිලධාරීන් කළ ප්‍රකාශ ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් වෙත තොරතුරු ලබාදීමටද ඇතැම් රහස් පොලිස් නිලධාරීන් ක්‍රියාකර ඇතැයි ආරංචිමාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...