ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගෙන ගිය බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට තානාපති කාර්යාලයේ සහයක් මෙතෙක් ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ අතර ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද අද(29) සිය අමාත්‍යංශයේ වැඩ භාර ගනිමින් සඳහන් කළේ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.
ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යධුරයේ දිව්රුම් දුන් වාසුදේව නානායක්කාර මහතා අද එම අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කළේය.
එම විෂයෙහි අමාත්‍යධුරය දරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...