පසුගිය ජනාධිපතිවරණ සමයේ ගුවන්තොටුපළේ ලබා දුන් සියළු අවිධිමත් පත්වීම් වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.
එම කාලයේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ පත්වීම් 200ක් පමණ ලබාදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
පසුගය ජනපතිවරණ සමයේදී සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා කටයුතු කළ අතර ඔහු වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ වැඩිමහල් සහෝදරයෙක් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...