ජානිපෙ ජාතික සංවිධායක, ජයන්ත සමරවීර මැතිතුමා අද (29) බත්තරමුල්ල, සොබාදම් පියස පිහිටි පරිසර අමාත්‍යාංශයේදී පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගත්තේය.
මෙම අවසථාවට මහා සංඝරත්නය, ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ,ජානිපෙ ප්‍රධාන ලේකම් පී.ඒ.එස් විජේසිරි, උදයශාන්ත ගුණසේකර, නිරෝෂ්න් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...