දේශීය පුවත්

ඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරියේදී සිදුවිය.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් කෙටි සටහනක තබන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ලැබීම සතුටක් බවයි.

එසේම ජනපතිවරයාගේ ඉන්දීය සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කාලය පරීක්ෂා කළ සබඳතාවලට සාක්ෂියක් බවත් එය දෙරටේ බැඳීම් ශක්තිමත් කිරීමට මෙන්ම හවුල්කාරිත්වයට ශක්තියක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදු කරන ඒකාබද්ධ ප්‍රකාශය සජීවීව…President Gotabaya Rajapaksa and Indian PM Narendra Modi's joint press conference

Gepostet von Ada Derana am Freitag, 29. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More