තමාගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළ බවත් ඉන්දියාව සමග ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරිය ඉදිරිපිටදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ඉන්දීය සංචාරයට එක්ව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීම වෙනුවෙන් හයිද්‍රාබාද් මන්දිරයේ පැවැති හමුදා උත්තමාචාරයෙන් පසු මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්දියාව සමග පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන බව සඳහන් කළ ජනපතිවරයා දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් එකට වැඩ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...