දේශීය පුවත්

රෝයල් පාර්ක් ඝාතන නඩුවේ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නොතීසි නිකුත් කළේය. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ...

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. 2017 වසරේ මැයි මස 1...

ස්විස් තානාපති කාර්යාලය මගින් ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී දේශපාලන රැකවරණය යටතේ පුද්ගලයන් හයසිය හතළිස් දෙකකට වීසා ලබාදී තිබෙන බව 'යුතුකම කේන්ද්‍රය' සඳහන් කරයි. මීට අමතරව තවත් දෙදහස් හාරසිය දහ අටක් ස්විට්සර්ලන්තයට යෑම සඳහාම අයදුම්පත්‍ර යොමුකර තිබෙන බවට වාර්තාවන බවත්, මේ කිසිදු තොරතුරක් ශ්‍රී ලං...

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන විට එම ස්ථානයට පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පැමිණ සිටියේ ඇයිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබේ. සුදර්ශන ගුණවර්ධන මහතා පැමිණ තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ කතාබස් කරමින...

ස්විස් තානාපති නිලධාරිනිය පිළිබඳ සත්‍ය තත්ත්වය විමසීම සඳහා ස්විස් රජය තානාපති හැන්ස්පීටර් මොක් බර්න්නුවරට කැඳවා ඇත. මෙම සිද්ධිය බොරුවක් බවත් ස්විස් තානාපති කාර්යාලයේ සිට ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය වෙත ඌබර් කුලි රියකින් නොවැම්බර් 25 දා පස්වරු පහට තමා පැමිණි බව ඇය කරන ප‍්‍රකාශය පිළිගත නොහැකි බවත...

නිසි ලෙස සංවිධානය වී කටයුතු කළහොත් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 113 ක් හෝ ඊට වැඩියෙන් දිනාගත හැකි බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ එම පක්‍ෂයේ යොවුන් පෙරමුණ සමග ඊයේ (09 දා) පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය. ජනා...

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (08 වැනිදා) කළ ප්‍රශ්න කිරීම්වලදී තමන් නාඳුනන කණ්ඩායමක බලපෑමට ලක්වූයේ බම්බලපිටියේ වූ ගුරුවරියගේ නිවසට ගිය මොහොතේදී බව හෙළිකර අැතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. ...

ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කර ගනිමින් ලබන වසර සඳහා දිනපොත්, කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධා...

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් අද දිනයේදී පැය 6කට ආසන්න ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබේ. අද පස්වරු 4.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සේවිකාව රාත්‍රී 10.00ට පමණ එයින් පිටත්ව ගියේය. ඒ අනුව අද දිනයේදී හා ඊයේ දිනයේදී...

රාජ්‍ය අමාත්‍යාංශ 32ක් සඳහා නව ලේකම්වරු පත්කිරීම අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි ප්‍රධානය සිදු කෙරිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් හා සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති පොලස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා රට...

ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකක් අල්ලස්දීම අනුමත කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතය පවසයි. 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දූෂණ බැරෝමිටර් සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් එහ එම ආයතය මේ සඳහන් කරයි. මෙම සමීක්ෂණය, දුෂණය සම්බන්ධයෙන් ඇති දැක්ම හා අත්දැකීම් පිළි...

උතුරු පළාතට මෙතෙක් ආණ්ඩුකාරවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම පළාතේ බොහෝ තීන්දු තීරණ ගැනීම අඩාල වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. අනෙකුත් පළාත්වලට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ආණ්ඩුව කඩිනමින් ක්‍රියා කළත් උතුරු පළාතට ආණ්ඩුකාරවරයා පත් කිරීමට උනන්දුවක් නොමැති බව එම සන්ධානයේ නායක ආර්. සම්බන...

එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද(09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය ක...

හිටපු මුදල් ඇමතිවරයා මෙන්ම එක්සත් ජාතික පෙරමුණු මාතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඉතා ළඟදීම දේශපාලනයෙන් විශ්‍රාම ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානම තනතුරක් සඳහා යෑමට අවශ්‍ය කටයුතු මේ දිනවල සූදානම් කරමින් සිටින බව ට මාධ්‍යවාර්තා පළවේ. මංගල සමරව...

මෙම මස 11 වනදා යෙදෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන 2019 – 2020 සම්බුද්ධ සිරිපා වන්දනා සමය වෙනුවෙන් සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම මෙම මස 10 වනදා යෙදෙන සුභ මොහොතින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වේ. සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමාව වැඩමවීම ...

කසළ තේවලට සීනි කලවම් කර උසස් තත්ත්වයේ තේවලට සමාන පෙනුමක් ලබාදෙන තේ කම්හලක කළමනාකරුවෙක් කසළ තේ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (07 වැනිදා) පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුරුතලාව පදිංචි 72 හැවිරිදි අයෙකි. ප්‍රවාහනය ක...

බොහෝ දෙනා විශ්වාසය පල කරන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලට වැඩි ප්‍රමාණයක් දායක වනුයේ මත් පැන් කියාය.නමුත් ඊට හාත්පසින්ම වෙනස් කරුණක් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ කොට තිබුනා. එම සංගමය ප්‍රකාශ කරන පරිදි දෛනිකව මියයන ප්‍රමාණයෙන් 85% කගේ මරණයට වගකිව යුතු වන්නේ පාන් පිටියි. ...

ජනාධිපති විමර්ශන කොමිසමකින් දූෂණ වංචා රැසකට චෝදනා ලද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානියකු, මාසිකව රුපියල් නවලක්ෂ අනූදහසක වැටුපක් ලබන අතරේ තවත් උසස් තනතුරක් ලබා ගැනීමට මේ දිනවල සැලසුම් කරමින් සිටිතියි අනාවරණය වී ඇත. මේ සම්බන්ධ‍ව ගුවන් නියමු සංසදය, විධායක නිලධාරී සංගමය ඇතුළුව ගුවන් සමාගම ස...

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීම පිළිබඳව ඉඟියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවිය. ඔහු එහිදී ප්‍රකාශ කළේ “රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...