ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන විට එම ස්ථානයට පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පැමිණ සිටියේ ඇයිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබේ.
සුදර්ශන ගුණවර්ධන මහතා පැමිණ තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ කතාබස් කරමින් සිටියේ කුමන කරුණක් ද යන්න පිළිබඳව ද බොහෝ දෙනකුගේ විමසිල්ලට භාජනය වී ඇත.
සුදර්ශන ගුණවර්ධන මහතා මංගල සමරවීර සහ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරුන් ගේ සමීප හිතවතෙකු බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...