ස්විස් තානාපති නිලධාරිනිය පිළිබඳ සත්‍ය තත්ත්වය විමසීම සඳහා ස්විස් රජය තානාපති හැන්ස්පීටර් මොක් බර්න්නුවරට කැඳවා ඇත.
මෙම සිද්ධිය බොරුවක් බවත් ස්විස් තානාපති කාර්යාලයේ සිට ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය වෙත ඌබර් කුලි රියකින් නොවැම්බර් 25 දා පස්වරු පහට තමා පැමිණි බව ඇය කරන ප‍්‍රකාශය පිළිගත නොහැකි බවත් ස්විට්සර්ලන්තයේ පදිංචි ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් එරට මන්තී‍්‍රවරු සිව් දෙනකු වෙත පැමිණිලි කර තිබේ.
ඇය පවසන දිනයේ පස්වරු පහට කිසිදු ඌබර් කුලී රථයක් ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අසල ප‍්‍රදේශයේ ධාවනය නොවූ බවද තහවුරුවී ඇත.
ස්විස් තානාපතිවරයා බර්න්නුවරට යෑමෙන් නියෝජ්‍ය තානාපති රාවුල් ඉම්චාඞ් ස්විස් තානාපති නිලධාරිනියට අදාළ සිද්ධිය ගැන කටයුතු කෙරෙන බව ආරංචි මාර්ග කියා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...