දේශීය පුවත්

බොහෝ දෙනා විශ්වාසය පල කරන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලට වැඩි ප්‍රමාණයක් දායක වනුයේ මත් පැන් කියාය.නමුත් ඊට හාත්පසින්ම වෙනස් කරුණක් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ කොට තිබුනා.

එම සංගමය ප්‍රකාශ කරන පරිදි දෛනිකව මියයන ප්‍රමාණයෙන් 85% කගේ මරණයට වගකිව යුතු වන්නේ පාන් පිටියි.

ඇතැම් විට ඒ ඇසුරින් නිෂ්පාදනය කරන ආහාර භාවිතයට වැඩිපුර නැඹුරුවීම නිසා හටගන්නා රෝග මෙයට ප්‍රධාන හේතුවක් විය හැකිය.නමුත් මත් පැන් භාවිතය ශරීරයට සුදුසු බව මින් කිසිසේත්ම නොහැඟේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More