උතුරු පළාතට මෙතෙක් ආණ්ඩුකාරවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම පළාතේ බොහෝ තීන්දු තීරණ ගැනීම අඩාල වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
අනෙකුත් පළාත්වලට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ආණ්ඩුව කඩිනමින් ක්‍රියා කළත් උතුරු පළාතට ආණ්ඩුකාරවරයා පත් කිරීමට උනන්දුවක් නොමැති බව එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...