අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් හා සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති පොලස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා රටින් පිටවයෑමේ සිදුවීම ගැන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.
සිකුරාදා දිනයේදී ශානි අබේසේකර මහතාගෙන් පැය 4ක පමණ ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...