මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරඟ කරන බවත් ඡන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. මෙම පොදු සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙන සියල...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙකු පත් කර තිබේ. ඒ අනුව ජෙනරාල් දයා රත්නායක එම තනතුර සඳහා පත් කර ඇති බව වාර්තා වේ. ජෙනරාල් දයා රත්නායක ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 20 වන හමුදාපතිවරයායි. 2013 වසරේ අගෝස්තු 15 වැනිදා සිට 2015 වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා ඔහු යුද හමුදාපතිවරයා ලෙස කටය...
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරිනී යස්මින් සුකා පිටු 100ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් සර්වලෝක නීතිය යටතේ ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඇත. කමල් ගුණරත්න මහතාගේ 53 වැනි සේනාංකය පු...
ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මේ බව පැවැසුවේ ඊයේ (11 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති ආසන ස...
රටට අහිතකර කිසිදු ගිවිසුමකට එළඹිමට වත්මන් රජය සූදානම් නොමැති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රටට අහිතකර ගිවිසුම් සම්බන්ධයෙන් යලි සාමාලෝචනය කිරිමට පියවර ගනිමින් සිටින බවයි. එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය...
රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමට කි‍්‍රයා කළේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බව ස්විට්සර්ලන්තයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපතිනි තමාරා කුමානායගම් මහත්මිය ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවමින් හෙළිකර ඇත. නිශාන්ත සිල්වා සතුව වැදගත් ...
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත්තේ යයි කියන සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණද හවුල් බව ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී ම ප්‍රකාශ වුණි. මේ සම්බන්ධයෙන් එක් චෝදනාවක් ජනතා විමුක්ති පෙරමුණට එල්ල කළේ මහා සංඝරත්නය විසින් වීම විශේෂත්වයකි. https://www.facebook.com/hirunews/videos/8...
මහ මැතිවරණයේදී ඒකාබද්ධව ඉදිරිපත්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මහ මැතිවරණයේදී ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවස...
අප්‍රේල් 21 වැනි දින එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අතුරු වාර්තාවක් මේ මස 22 වැනිදාට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට කටයුතු කරන බව කොමිසමේ ලේකම් බුවනෙක හේරත් පවසයි. වාර්තාව භාරදීමට දෙසැම්බර් 22ට පෙර දිනයක් ලබාදෙන ලෙස තමන් ජනාධිපති කාර්යාලයෙන් ඉල්...
සරණාගතයින් සඳහා පුරවැසිභාවය ලබාදීමට අදාලව ඉදිරිපත් කර ඇති මතභේදාත්මක පනත් කෙටුම්පත ඉන්දීය පාර්ලිමේන්තුවේදී මීට ටික වේලාකට පෙර සම්මත වී තිබේ. නව පනත යටතේ පාකිස්තාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇති. කෙසේවෙතත් සරණාගතයින් සඳහා පුරවැසිභාව...
හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ රැස්වීමක් ඇමතීම සඳහා අද පැමිණි අවස්ථාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් ඔහුට විරෝධය පල කිරීමත් සමඟයි. අද පස්වරුවේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික...
රට විනාශ කරන මූලධර්මවාදී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ නව රජය බලයට පත්වීමෙන්පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති අමා දම්සිසිල ධර්මදේශනාවට එක්වෙමිනි. අනවශ්‍ය පුද්ගලයන් තමන් ලඟට ලංක...
ජනාධිපතිවරණයේදී ලැබු ජන වරමට පටහැනිව යමින් කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් එය පරාජය කිරීමට සියලුදෙනා අවදියෙන් සිටිය යුතු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. වියත්පවුර සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාතික වියත් පවුර සංවිධානය...
පසුගිය රජය සමයේ දූෂණ හා වංචා සෙවීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂමේ කාලය දිගු කිරීමට වත්මන් ආණ්ඩුවේද අවධානය යොමුව තිබේ. ඒ අනුව එම කොමිෂමේ කාලය දීර්ඝ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇත. එසේම පසුගිය රජයෙන් දේශපාලන පළිගැනීමට ලක්වූවන් ඉදිරිපත් කළ දුක් ගැනවිලි සො...
මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රියාලතා පෙරේරා නම් කාන්තාවක් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ලෙසට සිය නම වෙනස් කර ගනිමින් සිදු කළ පැහැර ගැනීම් චෝදනාව පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන්නා. මේ වනවිට එම පැහැරගැනීම් චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බවට මෙරට විමර්ෂණ නිළධාරීන් අනාවරණය කර ...
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරිම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ කිහිපයක් ඊයේ (10) දින නාවික හමුදා මූලස්ථානය...
කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනා,, පැහැරගැනීමට ලක්වූ බවට චෝදනා එල්ල කර සිටි ශ්‍රියාලතා පෙරේරාට සේවයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එම තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තාවෙයි. අදාළ සිදුවීම හේතුවෙන් තානාපති කාර්‍යාලයට ඇතිවී තිබෙන දේශීය හා ජාත්‍යන්තර අපවාදයෙන් ගැලවීම සඳහා එරට ආ...
රට ඉදිරියට ගෙනයාම සඳහා පත්වූ නව රජයට සියලුදෙනා එක්ව සහයෝගය දැක්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කොළඹ ඛෙත්තාරාම ප්‍රෙද්ශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කොට ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීන් තේරීමේ කමිටුවේ සාමාජිකයෙකු වන ව්‍යාපාරික සුසන්ත රත්නායක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව ලංකා ලීඩ් නිවුස් විසින් ජාතික සංවිධාන මතය විමසන ලදී. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබා දුන් පිළිතුර ඔහුගේ වචනයෙන්ම '' අද ජනාධිපති ග...
2019-2020 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (11දා) උදෑසන ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ආරම්භ කෙරිණ. පැල්මඩුල්ල ගල්පො...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...