දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී ලැබු ජන වරමට පටහැනිව යමින් කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් එය පරාජය කිරීමට සියලුදෙනා අවදියෙන් සිටිය යුතු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

වියත්පවුර සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික වියත් පවුර සංවිධානයේ මාධ්‍යම කාරක සභා රැස්වීමක් අද (11) පස්වරුවේ මොරටුවේදී පැවැත් විය.

එම අවස්ථාවට අමාත්‍ය විමල් වීරවංශ මහතාද එක් විය.

එහිද ජාතික වියත් පවුර සංවිධානයේ සභාපති පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද අදහස් දැක්වීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More