කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනා,, පැහැරගැනීමට ලක්වූ බවට චෝදනා එල්ල කර සිටි ශ්‍රියාලතා පෙරේරාට සේවයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එම තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තාවෙයි.
අදාළ සිදුවීම හේතුවෙන් තානාපති කාර්‍යාලයට ඇතිවී තිබෙන දේශීය හා ජාත්‍යන්තර අපවාදයෙන් ගැලවීම සඳහා එරට ආණ්ඩුවේ උපදෙස් මත මෙම දැනුම්දීම කර ඇතැයිද වාර්තා වේ.
ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා ෆ්‍ර්‍රැන්සිස් විසින් එල්ල කළ චෝදනා අසත්‍ය බව පරීක්ෂණවලදී හෙළිව තිබීම මත ස්විස් රජය පත්ව තිබෙන අපහසුතාවය සමනය කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත්තේ එරට රජයේ උපදෙස් අනුව බවද වාර්තා වෙයි.
ගානියා ෆ්‍ර්‍රැන්සිස් නාමයෙන් පෙනී සිටිනා ශ්‍රියාලතා පෙරේරා දින තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන් අතර ඇයගේ ප්‍රකාශ දැඩි පරස්පර විරෝධි වීම හේතුවෙන් මෙම චෝදනාවේ සත්‍යය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙන බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...