රටට අහිතකර කිසිදු ගිවිසුමකට එළඹිමට වත්මන් රජය සූදානම් නොමැති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රටට අහිතකර ගිවිසුම් සම්බන්ධයෙන් යලි සාමාලෝචනය කිරිමට පියවර ගනිමින් සිටින බවයි.
එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...