ශ්රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙකු පත් කර තිබේ.
ඒ අනුව ජෙනරාල් දයා රත්නායක එම තනතුර සඳහා පත් කර ඇති බව වාර්තා වේ.
ජෙනරාල් දයා රත්නායක ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 20 වන හමුදාපතිවරයායි. 2013 වසරේ අගෝස්තු 15 වැනිදා සිට 2015 වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා ඔහු යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...