රට විනාශ කරන මූලධර්මවාදී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව කියා සිටියේ නව රජය බලයට පත්වීමෙන්පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති අමා දම්සිසිල ධර්මදේශනාවට එක්වෙමිනි.
අනවශ්‍ය පුද්ගලයන් තමන් ලඟට ලංකර ගැනීමෙන් වලකින ලෙස මෙහිදී උඩුවේ ධම්මාලෝක හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහකතාගෙන් විශේෂ ඉල්ලීමක්ද කර සිටියේය.
2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට හේතු වූයේද එවැනි අනවශ්‍ය කුමන්ත්‍රණකාරී පිරිස් මත විශ්වාසය තබමින් ඔවුන් ලංකර ගැනීම නිසා බවද ධම්මාලෝක හිමියන් අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...