දේශීය පුවත්

පසුගිය රජය සමයේ දූෂණ හා වංචා සෙවීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂමේ කාලය දිගු කිරීමට වත්මන් ආණ්ඩුවේද අවධානය යොමුව තිබේ.

ඒ අනුව එම කොමිෂමේ කාලය දීර්ඝ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇත.

එසේම පසුගිය රජයෙන් දේශපාලන පළිගැනීමට ලක්වූවන් ඉදිරිපත් කළ දුක් ගැනවිලි සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ජනපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිය ගහ මන්දිරයේ ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම කරුණු හෙළි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More