MCC ගිවිසුම රටේ න්‍යාය පත්‍රයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කළ යුතු බව එ.ජා.ප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ , ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාට සහය පළ කළ ජනතාවට ස්තූති පළ කිරීමේ ජන හමු මාලාවේ අද දොම්පේ ප්‍රදේශයේ පැවති ජන හමුව අමතමිනි. මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, MCC ගිවිස...
ජාති, ආගම්, කුල භේදයකින් තොරව ශී‍්‍ර ලංකාවේ විවාහ වීමේ අවම වයස් සීමාව පැනවීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. පෞද්ගලික මන්තී‍්‍ර පනත් කෙටුම්පතක් ලෙස කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) විසින් එය ඉදිරිපත් කර තිබේ. විවාහ වීමේ අවම වයස් සී...
ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන දේශීය පරීක්‍ෂණ මිස ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම රජය එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කර ඇත. රහස් පොලිසිය පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ කෙසේද කියා උපදෙස් දීමට ස්විස් රජයට අයිතියක් නැහැ. විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගන...
බහුතරයක් නැතිවීම හේතුවෙන් බලය බෙදීම කළ නොහැකි බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසන දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටළුවට විසඳුමක් ලෙස සුළු ජනතාව කවර විසඳුමක් ඉල්ලන්නේද එය ලබාදිය යුතු බව අවධාරණය කරයිත. එම සන්දානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන්...
ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරයේ නව සභාපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ජි. ඒ. ජ මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු අරම්භ කළේය. මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ අද උදෑසන 9.35ට යෙදුනු සුභ මොහොතින් ඒ මහතා සිය රාජකාරි කටයුතු අරම්භ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ප.ව 7.30ට පමණ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ලබාදී ඇති බදු සහන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල කෙරෙහි බලපා ඇති ආකාරය මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කෙරිණ. එම ස්ථානයේ සිටම මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික ...
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට(19) දිනය දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන අවේය. පසුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ම...
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත. බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී අද පස්වරුවේ හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගන්නා ලදී. රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්...
2019 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම ලකුණු පදනම් කරගෙන 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුවෙයි.
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මීට සුළු වේලාවකට පෙර හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත් බව නීතිපතිවරයාග...
දේශීය ව්‍යවසායකයා ආරක්ෂා කිරීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිප...
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අද (18) ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 17 කි. ඔවුන් සියළු දෙනා මහජන ඡන්දයෙන් තේරී පත් වූ අයවේ. ඒ අනුව ඇල්පිටිය ප‍්‍රා...
එළවළු මිල වැඩි නම් එම මිල වැඩි එළවළු ඉල්ලන්නේ නැතුව මිලෙන් අඩු එළවළු පමණක් ඉල්ලිය යුතු බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. එසේ ඉල්ලුම අඩු වූ විට එම එළවළුවල මිල පහත වැටෙන බවත් මෙවැනි සාමුහික ක්‍රියාකාරීත්වයක් මගින් කෙටි කාලීනව එළවළු මිල පාලනය කරගත හැකි බවත් ඔහු පවසයි. එසේම එළවළු මිල ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුව තිබේ. අද(18) පෙරවරුවේ පැවති මෙම හමුවේදී චීන රජය ශ්‍රී ලංකා රජයත් සමඟ එක්ව මෙරට තුළ සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන් වෙයි. එමෙන්ම ඉදිරියේ දී ස...
පාඨලි ,රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පසුගිය ආණ්ඩුව මෙන් ඒ සදහා නීතිය නැමීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැති බවත් පවතින නීතිය යටතේ...
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද(18) පෙරවරුවේ පැමිණියේය. ඒ බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීමට සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින්. පාර්ලිමේන්ත...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආරම්භ කළ විශේෂ ව්‍යාපෘති 20ක් නියාමනය කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්යාලයීය අතිරේක ලේකම්වරුන් 18 දෙනකු පත් කර සිටි බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබන පරීක්ෂණයකදී හෙළිවී තිබේ. එම සියලු ව්‍යාපෘතිවල මුදල් ස්මාර්ට් ශ්‍රී ලංකා නමින් එක් ප්‍රධාන ව...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රි බෙවන් පෙරේරා තමාව මරා දැමීමට අපරාධ කල්ලියකට කොන්ත්‍රාත්තුවක් ලබාදීම පිළිබඳව තමා විසින් පොලිසියට කරන ලද පැමිණිලි පසුගිය ආණ්ඩුව සමයේ යට ගසනු ලැබූ බව ලෝක ශූර මෝටර් රථ ධාවකයකු වන ඩිලන්ත මාලගමුව මහතා පවසයි. ස්විස් තානාපති කාර්යාල සේවිකාවගේ ප්‍රශ්ණයේදී නම...
පාන් පිටි ආනයන බදු අඩු කිරීමට ආණ්ඩුව ගත් තීරණයට අගමැති මහින්ද රාජපක්ෂ හමුවේ දැඩි විරෝධය පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි. විරෝධය පළ කර ඇත්තේ එම සංගමයේ නිලධාරීන් අගමැතිවරයා සමග පෙරේදා (16 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවේ දී ය. පාන් පිටි නිෂ්පාදන ස...
ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ ඊයේ (17) යාපනයේදී පැවති දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බවයි. අදාළ සාකච්ඡාවට එම පක්ෂ 03නේ සාමාජිකයින් එ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...