ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අද (18) ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.
මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 17 කි. ඔවුන් සියළු දෙනා මහජන ඡන්දයෙන් තේරී පත් වූ අයවේ. ඒ අනුව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.
මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සභික ධුර 7 ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3 ක් ද ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර 2 ක් ද හිමිවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...