ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ (17) යාපනයේදී පැවති දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බවයි.
අදාළ සාකච්ඡාවට එම පක්ෂ 03නේ සාමාජිකයින් එක්ව සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...