දේශීය පුවත්

එළවළු මිල වැඩි නම් එම මිල වැඩි එළවළු ඉල්ලන්නේ නැතුව මිලෙන් අඩු එළවළු පමණක් ඉල්ලිය යුතු බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

එසේ ඉල්ලුම අඩු වූ විට එම එළවළුවල මිල පහත වැටෙන බවත් මෙවැනි සාමුහික ක්‍රියාකාරීත්වයක් මගින් කෙටි කාලීනව එළවළු මිල පාලනය කරගත හැකි බවත් ඔහු පවසයි.

එසේම එළවළු මිල ඉහළ යාම වැළැක්වීම සඳහා වෙළෙඳපොළට සැපයෙන එළවළු ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බවත් එය දිගුකාලීන වැඩපිළිවෙළක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ එළවළු මිල අඩු කිරීමට මග දෙපස සිතුවම් අඳින ෆේස්බුක් අඩවියේ තරුණ තරුණියන්ද ඉදිරියට පැමිණිය යුතු බවය.

වීඩියෝ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More