ජාතික අධ්‍යාපනය රැකගැනීමට නම් උපකාරක පන්ති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ප්‍රවීණ අධ්‍යාපන විද්‍යාවේදියකු හැටියට සැලකෙන ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ පවසති. ලොකු පොඩි භේදයකින් තොරව නගරයේත් ගමේත් පාසල් දරුවන් මේ වනවිට ටියුෂන් පංති කරා ඇදීයන්නේ යැයි කී උන්වහන්සේ එය තනිකරම මාෆියාවක්යැයි චෝදනා කළහ...
පාහියංගල ආනන්ද සාගර හිමි නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරමින් මහ රෑ නිවෙස්‌වලට පනිමින් චෝදනා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යැමෙන් මහා පරිමාණ දූෂිතයන් සහ වංචාකාරයන් මහා වීරයන් බවට පත්වන බව 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ zදිවයිනZට ඊයේ (20 දා) ප්‍රකාශ කළහ. ...
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව ගොඩනැෙඟන පෙරමුණ කුමක් වුවත් පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවට බහුතරයකගේ මතය වී ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ පිළිබඳව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක...
සහල් සඳහා අලුත් පාලන මිලක් නියම කිරීමත් සමග තොග සහල් ව්‍යාපාරිකයන් කිලෝ ග්‍රෑමයකට රුපියල් 15කට අධික ශුද්ධ ලාභයක් හා සිල්ලර වෙළෙඳසල්වලට රුපියල් 4ක ලාභයක් ලැබෙන බව වාර්තා වේ. සියලුම වර්ගයේ සුදු කැකුළු සහ තම්බපු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98කට අලෙවි කිරීමට ගැසට් නිවේදනයක් පසුගිය සතියේ නිකුත් කළේ...
රට වෙනුවෙන් යහපත් දේවල් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී කකුලෙන් අදින්නෙ නොමැතිව ආණ්ඩුවට සහාය ලබාදෙන බවත් තමන් ඇතුළු කණ්ඩායමට ලක්ෂ 56 ක ජනවරමක් හිමි වී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි m.c.c. ගිවිසුම පමණක් නොව සෝෆා සහ ඇක්සා යන ගිවිසුම් ද අව...
හජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවලට කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (22) දිනසිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත්...
දිවයිනේ පළාත් ගණනාවකට බලපා ඇති වැසි තත්ත්වය අද (22) සහ හෙට (23) දිනවලදී තවදුරටත් වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත‍්‍රික්කවලට මිලිමීටර 150, 200 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්ත...
හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට අගමැති අපේක්ෂකත්වය ලබාදී ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අවස්ථාව ලබා නොදුණහොත්, ඒ පිළිබඳ දේශපාලනික වශයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එම පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් පවසති. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හෙට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පොලිස් කොමිසම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිසම වෙත සිකුරාදා ඉදිරිපත් කළ ලිපියකට අනුව එම ක්‍රියා...
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහ මැතිවරණයේදී අගමැති ධුර අපේක්ෂකත්වයට පත් කළ හොත් ඔහු සෑම දිස්ත්‍රික්කයකින්ම පරාජය කිරීම සඳහා බස්නාහිර පළාතේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් සමග සාකච්ඡා පවත්වා ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මෙම ප්‍රබලයා ශ්‍රී ලංක...
නත්තල් උත්සව සමය වෙනුවෙන් වව්නියාවේ මහජනතාවගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක ඇස නමින් හදීසි ඇතුම් ඒකකයක් ක්‍රියාත්මක වන බවට වව්නියාව මූලස්ථාන පොලීසිය කියා සිටියි. ආරක්ෂක ඇස හදීසි ඇමතුම් ඒකකය වව්නියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව මූලස්ථාන පොලීසියේදී ආරම්බ ...
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා මේ වනවිට පත්කර ඇති සහ පත් කිරීමට නියමිත ආයතන ප්‍රධානීන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කොන්දේසියක් පනවා තිබෙනවා. ඒ අනුව නව ආයතන ප්‍රධානීන් විසින් වසරක කාලසීමාවක් ඇතුළත අදාල ආයතනයේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම සභාපත...
වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා ගාමක බලවේගය ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහළට ඇද දැමීමට ඉඩ ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. හෝමාගම මහා විද්‍යාලයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අද...
රජය අවශ්‍යපහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා පවසනවා. කිරි ගවයන්ට රටට අවශ්‍ය තරම් කිරි ලබාදීමට හැකියාව තිබෙන බවත්, පවතින තත්ත්වයට අනුව ලබන මාසය වනවිට ගොවීන්ට මහපාරේ කිරි හැලීමට පවා සිදුවිය හැ...
ඉතාම නුදුරේදී තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්කර ඇත. තම දේශපාලන ආධාරකරුවන් පිරිසක් සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පවතින තත්වය මත එවන් දෙයක් සිදු වනු ඇතැයි කියමිනි. තමනට විරුද්ධ විවිධ චෝදනා ගණනාවක් මේ වන විට එල්ල වී ඇති නිසා ...
සහල් මෝල් හිමියන් සහ සහල් වෙළෙඳුන් සමඟ පසුගියදා රජය කළ සාකච්ඡාවකදී එකඟ වූ පරිදි නාඩු සහ සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 නොඉක්ම වියයුතු බවට මුදල් අමාත්‍යංශය නියම කර තිබුණි. එහෙත් එම එකඟතාව නොසලකා වැඩි මිලට සහල් අලෙවි කිරීමෙන් පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. විවෘත වෙළෙඳපොළ...
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිලකාලය මෙම දෙසැම්බර් මස 31දායින් අවසන් වෙයි. ඉන්පසුව නව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ලබන මාසයේදී පත්කිරීමට නියමිතය. ඒ සඳහා වන සියලුම පත්වීම් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි. එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්පූර්ණ සාමා...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. එම යෝජනාව ශ්‍රී ලංකාවට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට රජයට නොහැකි බවද ඔහු සඳහන් කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලගයේදී විදේශී...
ඉදිරි මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා ගතයුතු කියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ සාකච්ඡා පවත්වා ඇත. ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේ දී ද අගමැතිවරයා සමඟ අරලියගහ මන්දිර...
මෙතෙක් උතුරු – නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්කවලින් පමණක් මහ මැතිවරණවලට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානය ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී දකුණේ දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර යාපනයේ පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...