දේශීය පුවත්

ඉදිරි මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා ගතයුතු කියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ සාකච්ඡා පවත්වා ඇත.

ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේ දී ද අගමැතිවරයා සමඟ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡා පවත්වා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡා පවත්වා ඇත්තේ ජනවාරි 8 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට පෙර ප්‍රසිද්ධ ආප්ප කෑමෙන් පසු වසර පහකට පසු ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More