දේශීය පුවත්

හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට අගමැති අපේක්ෂකත්වය ලබාදී ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අවස්ථාව ලබා නොදුණහොත්, ඒ පිළිබඳ දේශපාලනික වශයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එම පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් පවසති.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කළේ “එක එක්කෙනා විවිධ මත දරන්න පුළුවන්. නමුත් අපිට පේනවා ඉතා පැහැදිළිව.. මැතිවරණයෙන් පසුව සිදු වූ සිදුවීම් එක්ක.. සිරිකොත නියෝජ්‍ය නායකයාට ඉබ්බා දාලා වහලා අවහිර කිරීම් වගේ දේවලුත් එක්ක පක්ෂ නායකත්වයකින් තොරව අගමැති ධූර අපේක්ෂකත්වය නිකම් සිල්ලර කාරණයක් කියන එක. ඒ නිසා මේ කාරණය අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. එහෙම නැතිනම් එතුමන්ටල පුළුවන් පක්ෂ නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති අපේක්ෂකත්වය දරමින් මැතිවරණය මෙහෙයවන්න. එතනදි අපි දේශපාලනික වශයෙන් මොකක්ද කරන්නේ කියන එක සාකච්ඡා කරනවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More