දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිලකාලය මෙම දෙසැම්බර් මස 31දායින් අවසන් වෙයි. ඉන්පසුව නව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ලබන මාසයේදී පත්කිරීමට නියමිතය. ඒ සඳහා වන සියලුම පත්වීම් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්පූර්ණ සාමාජිකයන් ගණන 92කි. එයින් 20 දෙනකු ඍජුවම පත් කෙරෙන්නේ පක්ෂ නායකයා විසිනි.

ඊට පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨතාව දැනට දරන තනතුරු. පක්ෂයේ නිලතල ආදිය වෙනුවෙන් තවත් පිරිසක් පත් කෙරෙති. ප්‍රාදේශීය දේශපාලනයේ පළාත් සභා නියෝජනය කරන්නටද කෘත්‍යාධිකාරියේ සාමාජික සාමාජිකාවන් පත්කෙරේ.
මේ පත්වීම් ගැන පක්ෂ නායකයා අවසන් තීරණය ගනු ලබන බවත් කෘත්‍යාධිකාරියට පත්කළ හැකි සාමාජිකයන් 92 දෙනාගෙන් 2019 අවසන් වනවිට පත්කර සිටියේ 68 දෙනෙකු පමණක් බවත් ඒ ගැන අප වෙත කරුණු දැක්වූ පක්ෂ ප්‍රකාශකයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More