රට වෙනුවෙන් යහපත් දේවල් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී කකුලෙන් අදින්නෙ නොමැතිව ආණ්ඩුවට සහාය ලබාදෙන බවත් තමන් ඇතුළු කණ්ඩායමට ලක්ෂ 56 ක ජනවරමක් හිමි වී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි
m.c.c. ගිවිසුම පමණක් නොව සෝෆා සහ ඇක්සා යන ගිවිසුම් ද අවලංගු කරනවා නම් ඊට සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ද අවසන් කරන්නේ නම් ඊට ද ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ කඩවත පැවති රැස්වීමකට සහභාගි වෙමිනි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...