දේශීය පුවත්

නාසා ආයතනයට එක්වීමේ ආසාව නිසා ඉකුත් වසරේ විද්‍යා විෂය ධාරාවෙන් ඒ සමාර්ථ 3ක් සහිතව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකු මෙවර ගණිත අංශයෙන් විභාගයට මුහුණ දී ඒ සමාර්ථ තුනක් සහිතව උසස් ලෙස සමත්ව තිබේ. ඔහු දැනට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන ගාල්...

හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇත. කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි බී 12 නිල නිවස, විපක්ෂ නායක නිල නිවස ලෙස වෙන්කර ඇති අතර ආර්. සම්බන්ධන්...

රාජ්‍ය ලාංඡනය භාවිත කරමින් විවිධ අපචාර දූෂණ වංචා සිදුකිරීමට නොහැකි වන අයුරින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්යාල සියලු නිලධාරීන්ට නව නීතිරීති පැනවීමට තීරණය කර ඇත. ජනාධිපති කාර්යාලයේ සේවය කරන ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පමණක් රාජ්‍ය ලාංඡනය සහිත ‘විසිටින් කාඩ්’ භාවිත කිරීමට අවස්ථාව හිමි වෙයි. ...

එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද(30) දිනයේ කොළඹට කැඳවා තිබේ. ඒ අනුව අද උදෑසන 11.00ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනවාරි මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනාවක් මත මෙම සංචාරය සිදුවෙයි. චීන ණය සහ ආධාර මත මෙරට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගෙන තිබිණි. මේ අතර ...

උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට රජය විසින් ලබා දෙන විසඳුම කුමක්ද යන්න පිළිබඳව තමන් ඉන්දියාවේ සිට පැමිණි පසුව සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නායකයා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට ගිය බව ප්‍රකාශ වුවත් දෙමළ ජාතික ස...

අත්අඩංගුවට ගෙන කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඊයේ (29 වැනිදා) දහවල් ඇති වූ ආතතිය සහ අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජි...

දරුවන්ට අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදිත”හතේ අපේ පොත” පාසල් සිසුන් අතට පත් නොකොට යළි කැඳවීමට ගත් තීරණයට තම විරෝධය පළකරන බවත් යෞවනත්වයට පත් දරුවන්ට විධිමත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කලයුතු බවත් අලුත් පියාපත් සංවිධානය ප්‍රකාශ කරයි. ඒ ලි...

නාගරික ඉදිකිරීම් හා නගර අලංකරණය මුල් කරගත් ආර්ථික මොඩලය සිහින මොඩලයක් ලෙස හඳුන්වන ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර ඊට විකල්පයක් ලෙස තේරිය යුතු නිෂ්පාදන මොඩලයක් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ලිපියක් ජාතික පුවත්පත්වලට නිකුත් කොට ඇත. ඇමරිකාවට මෑත කාලයේ යන පිරිස් අතීතයේ ඇමෙරිකාව නි...

බිහිසුණු අපරාධ මෙන්ම පාතාල ක‍්‍රියාකාරකම් සහ ත‍්‍රස්ත ක‍්‍රියා ඇතුළු මිනීමැරුම් සිද්ධීන් සම්බන්ධ ලිපිගොනු 10000 කට වඩා රහස් පොලිසියේ ගොඩගැසී ඇතත් ගත වූ වසර පහ තුළ පරීක්‍ෂණ පවත්වා ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ හිටපු ආරක්‍ෂක ප‍්‍රධානීන්ට චෝදනා එල්ල වූ සිද්ධීන් ග...

ආර්ථිකය ගොඩනගමින්  අඩාල වු සංවර්ධනය යළි ඇරඹිමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනතා අපේක්ෂාවන් ඉටුවන පරදි ක්‍රියා කිරිම ජනතා නියෝජිතයින්ගේ වගකිම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. වැඩකරන රටක් බිහිකිරිමේ අරමුණින් මහානගර සභා , නගර සභා හා  ප්‍රාදේශිය සභා ප්‍රධානින් සහ ජන...

පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත. ඔහුගේ ප්‍රතිකාර සිදු කරන විශේෂඥ හෘද වෛද්‍යවරයා හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ යුතු පරික්ෂණ කිහිපයක් තිබුණ හෙයින්...

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා  පවසයි. ජනතා විමුක්ති පෙරමුණ එම්.සී.සී ගිවිසුම අස්සන් තැබීමට විරුද්ධ යැයි ද එය කොන්දේසි විරහිතව පරා...

අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ‍ බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (28) හිටපු අමාත්‍යවරයා හමුවීමට ගොස් ඇති අතර, ඔහු එහිදී අම...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව අමතා සිදුකරන රාජාසන කතාව එජාපයේ පිරිසක් විසින් පරාජය කිරීමට උත්සාහ ගන්නා නමුත් තමන් ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය ලබාදෙන බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත. බහුතර ජනතා ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයාගේ ...

පාර්ලිමේන්තු නව සැසිවාරයේ ආසන පැනවීමේදී තමන්ට විපක්ෂයේ ආසනයක් ‌වෙන් කරන ‌ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කුමාර ‌වෙල්ගම මහතා පාර්ලිමේන්තු නිලධාරීනට දැනුම් දී තිබේ. ශ්‍රීලනිපය ඉකුත් ජනාධිපතිවරණයේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අවබෝධතා ගිවිසුමකට අස්සන් තබා ඔහුට සහාය පළ කළද ‌වෙල්ගම මහතා රාජපක්ෂ...

කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කර ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. මාතර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරු දැරියන් 300 දෙනෙකුට පොත්පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජනවාරි 3 වැනිදා විපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තුව තුළදි තමාට නිල වශයෙන් ලැබෙන තුරු ඒ පිළිබඳව තමාට විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ, අනුරාධපුර තලාව ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජන හමුවකට එක් වෙමින්. පසුගිය ජනාධිපතිවරණ සම...

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ‌ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ‌ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා පත්වීමට නියමිත බව වාර්තාවේ. රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිල සංචාරය වශයෙන් ඉන්දියාව ‌තෝරා ගනු ලැබූ අතර එම සංචාරයේදී කළ ආරාධනාවකට අනුව ‌මෝඩි මහ...

පළාත් සභා සඳහා බලය බෙදා හැරීමක් සිදු නොකළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පළාත් සභා සඳහා සම්පත් බෙදාහැරීමක් පමණක් ප්‍රමාණවත් බවයි. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේය.   මෙහිදී අදහස් දැක්ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...