අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (28) හිටපු අමාත්‍යවරයා හමුවීමට ගොස් ඇති අතර, ඔහු එහිදී අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත යැවීමට අනුමැතිය ලබා දී තිබේ.
රාජිත රැගෙන යාමට බන්ධනාගාර ගිලන් රථයක් නාරාහේන්පිට පෞද්ගලික රෝහලට
රාජිත රැගෙන යාමට බන්ධනාගාර ගිලන් රථයක් නාරාහේන්පිට පෞද්ගලික රෝහලට
Gepostet von Hiru News am Sonntag, 29. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...