පළාත් සභා සඳහා බලය බෙදා හැරීමක් සිදු නොකළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ පළාත් සභා සඳහා සම්පත් බෙදාහැරීමක් පමණක් ප්‍රමාණවත් බවයි.
කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පෙන්වා දුන්නේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සංවාදයක් පවතින බවත් දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...