ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව අමතා සිදුකරන රාජාසන කතාව එජාපයේ පිරිසක් විසින් පරාජය කිරීමට උත්සාහ ගන්නා නමුත් තමන් ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය ලබාදෙන බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත.
බහුතර ජනතා ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පරාජය කිරීමට කතා කිරීම එජාපයේ අනුවණයන් පිරිසකගේ වැඩක් බවද හෙතෙම සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන යහපත් දේ සඳහා සහාය දැක්වීමත් එසේම ඔවුන් ඡන්ද සමයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරන තැනට බලකිරීමත් විපක්ෂයක් ලෙස සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.
දේශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...