නාගරික ඉදිකිරීම් හා නගර අලංකරණය මුල් කරගත් ආර්ථික මොඩලය සිහින මොඩලයක් ලෙස හඳුන්වන ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර ඊට විකල්පයක් ලෙස තේරිය යුතු නිෂ්පාදන මොඩලයක් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ලිපියක් ජාතික පුවත්පත්වලට නිකුත් කොට ඇත.
ඇමරිකාවට මෑත කාලයේ යන පිරිස් අතීතයේ ඇමෙරිකාව නිෂ්පාදන ආර්ථික මොඩලය ගොඩ නැගූ හැටි නොදන්නා බවද එම ලිපිය මගින් තර්ක ඉදිරිපත් කොට ඇත.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...