එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද(30) දිනයේ කොළඹට කැඳවා තිබේ.
ඒ අනුව අද උදෑසන 11.00ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ද අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
විපක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...