පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.
ඔහුගේ ප්‍රතිකාර සිදු කරන විශේෂඥ හෘද වෛද්‍යවරයා හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ යුතු පරික්ෂණ කිහිපයක් තිබුණ හෙයින් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරිමට අවසර දි නොමැත.
එම නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමට පැමිණි බන්ධනාගාර ගිලන් රථ ආදිය නැවත ආපසු ගිය ආකාරයක් දක්නට ලැබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...