නාසා ආයතනයට එක්වීමේ ආසාව නිසා ඉකුත් වසරේ විද්‍යා විෂය ධාරාවෙන් ඒ සමාර්ථ 3ක් සහිතව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකු මෙවර ගණිත අංශයෙන් විභාගයට මුහුණ දී ඒ සමාර්ථ තුනක් සහිතව උසස් ලෙස සමත්ව තිබේ.
ඔහු දැනට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන ගාල්ල පෝද්දල පදිංචි ඒ.එස්. රවීන් වීරනායකය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...