කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කර ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
මාතර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරු දැරියන් 300 දෙනෙකුට පොත්පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...